phone වලින් සල්ලි හොයන ලේසිම විදිය මේකත් තව අලුත් වැඩක් ප්‍රෙන්😘 cryptocurrency කරන අයට ගොඩක්ම වටිනව..

Home » » අපි පොන් එකෙන් නොමිලේම සල්ලි හොයමුද . මීට ශෙනාලි

අපි පොන් එකෙන් නොමිලේම සල්ලි හොයමුද . මීට ශෙනාලි

phone වලින් සල්ලි හොයන ලේසිම විදිය
මේකත් තව අලුත් වැඩක් ප්‍රෙන්😘 cryptocurrency කරන අයට ගොඩක්ම වටිනව..





මුලදි තේරුනේ නෑ මොකද්ද වෙන්නෙ කියල.. ඒත් මේකෙන් ලේසියෙන්ම BTC හොයන්න පුලුවන්..හරි මේක තරමයි කරන්න තියෙන්නෙ👇🏻



♠පල්ලෙහා link එකෙන් ගිහින්  Mail එකෙන්  රෙජිස්ටර් වෙලා  ඊට  පස්සේ ඇප් එක බාගන්න

නැත්තම්  සමහරවිට  Error එකක්  එයි🔰



 1 step

 register now 







♠හරි දැන් ඇප් එකට ලොග් උනාට පස්සෙ තියෙනෙන් ඒකෙ දාල තියන  පෝස්ට් ක්ලික් කරන්න ඊට  පස්සේ post එකේ  පල්ලෙහාට ගිහින්  get power කියන එකෙන් දෙන power එක එකතු කරගන්න..එහෙම  දිගටම  එකතු කරගන්න පුලුවන් (මේකෙන් තමයි තීරණය වෙන්නෙ ඔයාට දවසට කොච්චර BTC ප්‍රමාණයක් ලැබෙනවද කියල)



🔘මං හිතන්නෙ තාම ගොඩක් දෙනෙක්ට හරි තේරුමක් නෑ මේකෙ මොකද්ද වෙන්නෙ කියල..සරලවම කිව්වොත් මේකෙදි වෙන්නෙ එයාල අපිට දවසට BTC 4 දෙනව..ඒ කිව්වෙ මුළු community එකටම.. එතකොට අපි ළග එකතු වෙලා තියන power ප්‍රමාණය අනුව තමයි අර දීපු BTC එකෙන් අපිට අයිති ප්‍රමාණය ලැබෙන්නෙ..හරියට %(සියයටගාන) බලල දෙනව වගේ..ඔයා ලග වැඩියෙන් power තියනව නම් ඔයාට වැඩියෙන් BTC හම්බ වෙනව.. ඇත්තටම මේකෙ power හොයන්න ගොඩක් ලේසී..



මං 1 දවසුන් 0.09$ Btc හෙව්වා..ඒකත් මේ පටන් ගත්ත වෙලාවෙම වගේ.. මෙකෙන් අපිට btc වගේම තව මෙයාලගෙම token එකක් වන PVT නුත් නිකම්ම හම්බ වෙනව.. අපිට ඒ token එක රිලීස් උනාම ඒකත් සල්ලි කරන්න පුලුවන්.. මේකෙ හොදම පාට් එක තමයි btc හොයන එක..සුපිරියට profile එක හදන් ලේසියෙන්ම btc හොයන්න පුලුවන් මේකෙන්.. සමහරුන්ට හිතෙයි කොහොමද මුන් මෙච්චර btc නිකන් දෙන්නෙ කියල..ඇත්තටම කිව්වොත් මේක Binance එකෙන් invest කරන community එකක්.. crypto කරන අය දන්නව Binance එක ගැන..Binance කියන්නෙ Top rated cryptocurrency exchanger එකෙනෙක්..  china වල no:1 cryptocurrency වලට ඉන්නෙ මේ සමාගම.. දැන් මං හිතනව මේ වැඩේ ගැන ඔයාලට තේරුමක් තියනව කියල. කරලම බලන්න..







0 comments:

Post a Comment

Powered by Blogger.